33 C
Colombo
Tuesday, April 30, 2024

වනිඳු වෙනුවට විජයකාන්ත්ට අවස්ථාව

- Advertisement -

ශ්‍රී ලංකා දඟ පන්දු යවන වනිඳු හසරංග වෙනුවට විජයකාන්ත් විශ්වනාත්ට සන්රයිස් හයිද්‍රාබාද් පිලට එක් කර ගැනීමට ඊයේ (09)සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වියස්කාන්ත් දැනටමත් සන්රයිස් හයිද්‍රාබාද් පිලේ ‘නෙට් බෝලර්’ලෙස පුහුණුවීම් කටයුතුවලට සහභාගී වෙමින් සිටින අතරතුරදී මේ අදහස මතුව තිබෙන බවයි සඳහන් වන්නේ.

වනිඳු ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 39කට) සන්රයිස් හයිද්‍රාබාද් පිල මිල දී ගත්තද, බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේදී ඇති වූ ආබාධය හේතුවෙන් අයිපීඑල් තරගාවලියට සහභාගී නොවන බව ඔහු දැනුම්දී තිබෙනවා.

පසුගිය අයිපීඑල් තරගාවලියේ යාපනය කිංග්ස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොන් චැලෙන්ජර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ යාපනය කිංග්ස් වෙනුවෙන් ඉනිම් 8කදී කඩුලු 13ක් දවාගත් වියස්කාන්ත් තරගයේ නැඟී එන ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තා.

RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...