30 C
Colombo
Friday, May 20, 2022

අපි වැලි ජාවාරම් කරන්නෙ නෑ; අවශ්‍ය නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල්

- Advertisement -

නීති විරෝධී කටයුතු සදහා තමන් හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය හෝ කිසිදු සහායක් නොදක්වන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදුවන බවට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

රාජපක්ෂ නම භාවිතා කිරීමෙන් අවධානය ලැබෙන නිසා විපක්ෂය මෙවැනි චෝදනා තැනින් තැන සිදු කරන නමුත් පොලිසියට කිසිඳු පැමිණිල්ලක් නොකරන බවයි ඔහු පවසන්නේ. කවුරුන්හෝ සිය නම භාවිතා කර එලෙස යමක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි කරහොත් සාකිෂි දීමට තමන්ද පැමිණෙන බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...