33 C
Colombo
Saturday, May 4, 2024

වැලිකඩ බන්ධනාගාර ඉඩම බදුදීමට අගමැතිගේ හා අලි සබ්‍රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

- Advertisement -

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ බදුදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයක්

අක්කර 42 ක භූමි ප්‍රමාණයක වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අතර එය වැඩි වාණිජ වටිනාකමක් සහිත ඉඩමක්ද වනවා.

ඒ අනුව කොළඹ පිහිටි වැලිකඩ බන්ධනාගාරය හොරණ – මිල්ලව ප්‍රදේශයට රැගෙන යනු ඇති.

හොරණ පිහිටුවීමට නියමිත බන්ධනාගාරය අක්කර 200 ක භූමි භාගයක ඉදිකිරීමට නියමිතයි.


වැඩිදුර කියවන්න,

RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...