32 C
Colombo
Thursday, May 2, 2024

කොරෝනා කියන්නේ පුංචි උණක් – එස්.බී.දිසානායක (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් යනු සුළු උණ තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

ඒ, අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවයි ඔහු පවසන්නේ.

කොවිඩ් සම්බන්ධයෙන් මරණ බියක් ජනතාවගේ සිත තුළ ඇති නොකළ යුතු බවත් මරණයට, මරණ බිය හේතුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා යනු මාරාන්තික රෝගයක් නෙවන බවත් එය සුළු සෙම්ප්‍රතිශ්‍යයා තත්වයක් බවත් යම් උණ තත්වයකින් පසුව එය මග ඇරී යන බවත් ඔහු අවධාරණය කරනවා.

මෙරට කොවිඩ් මරණ අනුපාතය තවමත් සියයට 1.9 ක් බවයි ඔහු පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා . 'රට රකින ජන...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...