29.3 C
Colombo
Tuesday, April 30, 2024

ගුණාත්මකභාවයෙන් තොර Pulse Oximeter තොගයක් අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

ප්‍රමිතියෙන් තොර pulse oximeter අලෙවිකරන ෆාමසි රැසක් අද දිනයේ (28) ගාල්ල දිස්ත්‍රික්කය පුරා ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට ලක් වුණා.

මෙම හදිසි පරික්ෂාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගේ උපදෙස් පරිදි සිදුකර තිබෙනවා.

එහිදී ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ ෆාමසි වල අලෙවිකළ නිසි ලියාපදිංචියක් නොමැති සහ ගුණාත්මකභාවයෙන් අඩු pulse oximeter රැසක් ගාල්ල දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ භාරයට ගැනුණා.

මෙම උපකරණ පිළිබඳ විස්තර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර ඒවා අලෙවි කළ ෆාමසි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආහාර සහ ඖෂධ පරීක්ෂකවරු සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

මැණික්හින්න රෝහලේ ගැටුමට 6 දෙනෙක් අත්අඩංගුවට

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...