32 C
Colombo
Monday, May 6, 2024

Breaking: විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාගේ නිවසේ පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ යෙදෙන ජනතාවට මීට සුළු මොහොතකට පෙර පොලීසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ජනතාව ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී පොලිසිය මීට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කළත් එයින් ඇතිවූයේ වඩාත් උණුසුම් තත්වයක්.

ඉන්පසුව තත්වය පාලනය කිරීමට රබර් උණ්ඩ භාවිතයෙන් විරෝධතාකරුවන්ට වෙඩිතබා ඇති අතර ඉන් පිරිසකට තුවාල සිදුවිය.

මේ වන විට ඒ අවට ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස 6ට පමණ ජුබිලි කණුව අසලින් ඇරඹි විරෝධතාවය ජනපති නිවසේ පිවිසුම් මාර්ගය අසලට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ආරම්භ විය.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...