27.9 C
Colombo
Monday, April 29, 2024

එස්.බී දිසානායක ස්වයං නිරෝධායනයේ

- Advertisement -

අමාත්‍ය සී.බී රත්නායක මහතා පැමිණ සිටි රැස්වීමකට සහභාගීවීම හේතුවෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා ස්වයං නිරෝධායනයට ලක්වන බව වාර්තා වේ.

කොවිඩ් වෛරසය අසාදනය වී ඇතැයි මෙම සතිය මුලදී හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් මහත්වරුන්ව ස්වයං නිරෝධායනයට පක් කර ඇත.

දෙසැම්බර් 24 දින අදාල පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මීට අමතරව තලවකැලේ ලිඳුල නගරාධිපතිවරයා, නුවරඑළිය, කොටගල, අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද ඇතුළු සේවකයින් 10 දෙනෙකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

දෙසැම්බර් 21 වන දින නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේ පැවැති වතුසේවක වැටුප් ගැටලුව සාකච්ඡාවක් සඳහා ජීවන් තොන්ඩමන් මහතා සහභාගී වී ඇති අතර එම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගී වී ඇති බව වාර්තා වේ.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...