27 C
Colombo
Thursday, May 16, 2024

මැයි 09 සිද්ධිය: ජොනී සහ කහඳගම සැකකරුවන් ලෙස නම් කෙරේ

- Advertisement -

මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එසේම, මහින්ද කහඳගම සහ තවත් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කිරීමට තීරණය කර ඇත.

අද, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත දැනුම්දෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට...

උත්සව වලට සල්ලි වියදම් කරපු හැටි ජීවන් තොණ්ඩමන් හංඟලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද "නාම්-200" උත්සවයට අදාළ තොරතුරු ජූලි 03 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු කොමිසම ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත...

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

හෝකන්දර - හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. පුද්ගලයකු විසින්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...