ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරමින් අද (01) පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා.
මෙහිදී විරෝධතාකරුවන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය මධ්‍යයේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට සිය විරෝධය පලකළා.
මෙහිදී විරෝධතා කරුවන් සදහන් කළේ ජනාධිපතිවරයාගේ ෆැසිස්ට් පාලනය පරාජය කළ යුතු බවයි.