26 C
Colombo
Tuesday, April 30, 2024

දෙරණ සහකාර සාමාන්‍යාධිකාරීවරයාට මාධවීගෙන් කණේ පහරක්

- Advertisement -

TV දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් තැබූ ෆේස්බුක් සටහනක් පිළිබදව ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය දැඩි ලෙස ප්‍රකෝප වී තිබෙනවා.

අදාළ සටහනෙහි ඔහු සදහන් කර ඇත්තේ අනතුරකට ලක්ව මේ වන විට රෝහල්ගත කර සිටින ජැක්සන් ඇන්තනී මහතාගේ තත්ත්වය තීරණාත්මක බව ජැකසන් මහතාගේ දියණිය වන මාධවී වත්සලා සදහන් කර ඇති බවයි.

ඒ අනුව මාස 04 ක් පුරාවට Ventilator යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබන ජැක්සන් මහතා යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත බව මාධවී වත්සලා සදහන් කළ බවට දෙරණ සහකාර සාමාන්‍යාධිකාරීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් මාධවී වත්සලා සදහන් කර ඇත්තේ තමන් එවන් ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු කර නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...