25 C
Colombo
Thursday, May 9, 2024

තෙල් ටැංකි පවරාගන්නවා කියලා මම කිව්වෙ නැහැ – ගම්මන්පිල (වීඩියෝ)

- Advertisement -

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවතත් රජයට පවරාගන්නා බවක් කිසිදු ලෙසකින් තමන් සදහන් නොකල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ අදාල ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම තෙල් ටැංකි සංකීර්ණය රජයට පවරාගන්නා බවක් සදහන්ව ඇති බවයි.

ත්‍රීකුණාමලං තෙල් ටැංකි නැවතත් පවරාගන්නා බවට උදය ගම්මන්පිල මහතා සිදුකල ප්‍රකාශය පසුගිය දින කිහිපයේ ආන්දෝලනයට ලක්ව තිබුණා.

මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් සිදුකල විමසීමේදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබුණේ “පිස්සු” ලෙසයි.

ඊට අදාල දර්ශන පහතින්,

කෙසේ වෙතත් පසුගිය 17 වනදා ත්‍රීකුණාමලය තෙල් ටැංකි රජයට පවරාගන්නවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා මෙලෙස ප්‍රකාශ කලා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...