ලොවටම ඇස ගසා සිටින සී.අයි.ඒ -1
දේශභූමියෙන් ඔබ්බෙහි තොරතුරු එක්රැස් කිරීම ලොකු කුඩා සෑම රාජ්‍යක්ම පාහේ සිය ආණ්ඩුකරණයේ මූලිකාංගයක් කරගෙන තිබේ. රැස්කරගන්නා තොරතුරු සංවිධිත පද්ධතියක් ලෙස ගොඩනැගීමත් ඒ...
ටෘමන් සහ ෆර්ම් පන්නයේ මාධ්‍ය කලාවක්
එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි, ඔහු. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද...
ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය
ශ්‍රී ලංකාවේ වත්මන් විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය ගුරු ආභාසය ලබාගත් ප්‍රධාන තැනක් නම් ඇමෙරිකානු ආණ්ඩු ක්‍රමයයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය ලොව පිළිගැනීමට ලක්...
ජනතා විමුක්ති පෙරමුණේ චීන සමාජවාදය
“චීනය ලෝකය තුළ බල කඳවුරක් නිර්මාණය කරමින් සිටිනවා. ඒක සමාජවාදී ප්‍රතිපත්තිවලින් බැහැර එකක්. ඔවුන් ණය දෙන්නෙ තමන්ගෙ ආර්ථික බලපෑම වෙනුවෙන් මිස සමාජවාදය...
සුඩානය වගේද අපි !
සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව විරෝධතා දැක්වූ ගුරුවරයෙකුට දරුණු ලෙස වධහිංසා කර මරා දැමූ බවට චෝදනා ලබා සිටි,...
සමාජ මාධ්‍ය කැළඹූ කවුද මේ ‘උස ටීචර්’
විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සමඟ ගුරුවරියක් සිට ඇය ලියා ඇති සටහනක් මේ දිනවල සමාජමාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මේ දරුවා මෙවර...
මාස්ක් ගෙන්වීම ගැන අලුතින් හිතමු
ශ්‍රී ලංකාවට මුව ආවරණ ගෙන්වීම තහනම් කරන බව ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය ඇමති චන්ද ජයසුමන ප්‍රකාශ කිරීමට හේතුව දේශීය මුව ආවරණ...
පාරාදීසය නරකාදියක් කිරීම – පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්
1948 වර්ෂයේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම මහ පොළව සමඟ යුද්ධය ආරම්භ විය. අධිරාජ්වාදය නාමිකව යටත් විජිත රටවලින් ඉවත් වුවද ගෝලියකරණය...
අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)
කතාව කෙටියෙන්ම මෙහෙමයි, සිගරට් මිලියන 55ක් ගන්නට ආණ්ඩුවේ බැංකුවකින් රුපියල් මිලියන 3150 ණයක් දෙන්න ලෑස්තියි.
අයවැයෙන් සිගරට්වල ගාණ වැඩිවෙන්න...
පපුව පැලිලා මැරෙයි! – මාධ්‍යවලින් දුෂ්ඨයාට ඇන්දූ පියෙකුගේ වේදනාව
'මොන අම්මටයි, තාත්තාටද පුළුවන් තමන්ගේ දරුවාව බලෙන් පුච්චනකොට එතනට ගිහින් බලාගෙන ඉන්න. අපේ පපුව පැලිලා මැරෙයි නේද?'
අපි...