ඉම්රාන් එන්නේ චීන කොන්ත්‍රාත්තුවකට ද?
ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න රැසක්ම මේ වනවිට තිබෙන්නේ ඉන්දියාව, චීනය, ඇමෙරිකාව පමණක් නොව පාකිස්ථානය ආදී රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමග ද පැටලැවීය. මේ නිසාම නව...
මුලු ලොවම අගය කරන මෝදිගේ විදෙස් පිළිවෙත
මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයට ඉතා බැරෑරුම් ලෙස මුහුණ දී සිටින මොහොතකදී ඉන්දීය එන්නත් නිෂ්පාදකයින් සඳහා අමුද්‍රව්‍ය මත ආරක්ෂක නිෂ්පාදන පනත නොපැනවීමෙන් ඉන්දියාවට විශේෂ සහනයක්...
දෙකොන ඇවිලිණු විලක්කුවක් වූ ඉම්රාන් ඛාන්ගේ පාලනය සහ පාකිස්තානයේ ඉරණම
තමන් විසින් නිර්මාණය කරගත් තත්ත්වයන් හේතුවෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සෑහෙන කලක සිට දුෂ්කර අවධියක් පසුකරමින් සිටිනවා. රට වැටී තිබෙන දුෂ්කර තත්ත්වයෙන් මුදා ගැනීම...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ලීසිං ගත්ත අයට මොකද වුණේ ?
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතුය....
ට්විටර් පණිවිඩ නිකුත් කරනවා හැර කිසිත් කරන්නට නොහැකිව අන්තවාදීන් හමුවේ අසරණ...
ප්‍රියන්ත කුමාර ගේ මරණය උණුසුම යන්නටත් මත්තෙන් පාකිස්තානයෙන් තවත් ඛේදජනක සිදුවීමක් වාර්තා වනවා.ඒ මානසික රෝගී තරුණයකු හිත් හිත් පිත් නොමැතිව ඝාතනය කිරීමේ සිදුවීමක්.
පාකිස්ථානයේ පංච...
පාකිස්තාන ගුවන් සේවය කඩා වැටෙන ලකුණු
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් ගමන් කප්පාදු කිරීමට සිදුව තිබෙන බවට වාර්තා වනවා.
ජෙට් ඉන්ධන අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවට විදෙස්...
උගතුන් රටින් පනිද්දී කොළඹ විශ්ව විද්‍යාලය ලාබය එකතු කරයි
වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන...
ලෝක විනාශයකින් වුවද විනාශ කළ නොහැකි උත්තර ධ්‍රැවයේ කෘෂි බීජ ගබඩාව
මිනිසා ලෝක විනාශයක් ගැන මත පළකරමින් සිටින්නේ වසර දහස් ගණනක සිටයි. යම් හෙයකින් ලෝක විනාශයක් සිදු වුවහොත් පරිසරය නැවත වරක් යථා තත්වයට පත් වූ...
65 විශ්‍රාම යෝජනාව දේශපාලන ගේමක් ද? මහළු මඩමක් ද?
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු...
මුළු භාරතයම නියෝජනය කරන කාශ්මීරියානුවෙකුගේ කතාව
පසුගිය නොවැම්බර් මාසයේදී ඉන්දියාව යටතේ පාලනය වන ජම්මු - කාශ්මීර් ප්‍රදේශයෙන් හමා ආ සීත සුළං ධාරාවන්වල ඉන්දීය ක්‍රීඩා වංශකතාවේ නවමු පරිච්ඡේදයක ඇරඹුමක් පිළිබඳ කතාව...