පාලි ථෙරවාදයත් – සංස්කෘත මහායානයත් අතර බෙදීම් අවම කර බුදුදහම නගා...
ථෙරවාදී ගුරුකුලය, ක්‍රිස්තු පූර්ව 250 දී පමණ ඉන්දියාවේදී ක්‍රමානුකුලව හැඩගැස්වීමට පටන් ගත්තේය. ථෙරවාදී ගුරුකුලය බුද්ධාගමේ වඩාත්ම සාම්ප්‍රදායික ස්වරූපය ලෙස සලකනු ලැබේ. ප්‍රධාන...
දලයිලාමාගේ සංචාරයකින් ලංකාවට වැඩක් වෙයිද ?
“ බෞද්ධයෙක් වීමට උත්සාහ නොකරන්න. මේ ලෝකයට බෞද්ධයන්ගේ හිඟයක් නැත. කරුණාවන්ත වීමට නිතරම උත්සාහ කරන්න. මන්ද ලෝකයට කරුණාව යන ගුණාංගය ඉතාම අවශ්‍යවේ.”
මූණත් සමග තරහ වී නහය කපා ගත් චීනයේ කෝවිඩ් කෙරුවාව
අවසානයේ සිය පුරාජේරුව මගින් පමණක් කොවිඩ්-19 වෛරසය පරාජයට පත්කිරීමට නොහැකි බව චීනය පිළිගෙන තිබේ. මෙතෙක් කලක් චීනය ලොවට පෙන්වමින් සිටියේ තමන් දේශීයව...
චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම තවත් උගුලක් ද?
2014 දී ශ්‍රී ලංකාවේ පැවතියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකි. චීන ජනපති ෂි ජිං පිං අවසන් වරට මෙරට සංචාරයක නිරත වූයේ 2014 සැප්තැම්බර් 16...
ඉන්දියානු රුපියල පිළිගැනීම වැඩකට ඇති දෙයක් ද?
ශ්‍රී ලංකාව මෙම දුෂ්කර ආර්ථික මොහොතේ සිය දැවැන්ත අසල්වැසියාගේ උපකාරය ලබාගනිමින් අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු ක්ෂේත්රයේ තවත් විශාල ගමනක පළමු පියවර තැබීමට පසුගිය...
ඉන්දියාව සුක්කානම භාරගත් G20 කතාව
ලොව බලගතුම රටවල් 07 වන G-7 රටවල් කණ්ඩායම පසුගිය සඳුදා G-20 බලගතු රටවල් කණ්ඩායමේ නව සභාපතිත්වයට තේරී පත්වූ ඉන්දියාවට සහාය දැක්වීමට ඉදිරිපත්...
රනිල්ගේ කම්බි වැට හා වෛරී ප්‍රකාශ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තාප්පයට ඉහළින් කම්බි වැටවල් පේලි කිහිපයක් ඉදිකර ඔහුගේ ආරක්ෂාව තරකර ඇති බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ...
බොරු පොරොන්දු මල්ලකින් යටවුණු ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට වසරයි
ප්‍රියන්ත කුමාර දියවඩනගේ පාකිස්තානයේදී ඝාතනයට ලක්වී අදට හරියටම වසරක් ගතවී අවසන්ය. වසරක් ගතවුවද එම අමානුෂික ඝාතනය ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන්ගේ පමණක් නොව සමස්ත...
උතුර වනසන චීන මුහුදු කූඩැල්ලෝ
රටේ විවිධ පළාත් මෙන් මේ වන විට උතුරු පළාත ද විවිධ ආකාරයේ කුඨ සැලසුම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් තිබෙන බව රහසක් නොවේ. වසර...
‘සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදූ‘ සාෆිගේ කෙල්ල
මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරුවන් අතර වැඩිම ජනමාධ්‍ය අවධානය දිනූ දරුවා ‘සාෆී ගේ කෙල්ල‘ නැත්තම් සාෆි ෆාතිමා සයිනාබ් ය.