මෝදි ගැන පුටින් කළ හෙළිදරව්ව
මේ වන විට ඉන්දියාව සිය ප්‍රතිවාදීන්ගෙන් පවා පැසසුම් ලබන තත්වයකට පත්ව තිබීම විසින් ගෙවීගිය දශකයක කාලයේදී, රට සිය ප්‍රතිරූපය ලෝකය හමුවේ ගොඩනගාගෙන...
2023 අයවැය : බංකොලොත් ලංකාවේ පළමු අයවැය
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා... බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ....
G20 කණ්ඩායමේ මීළඟ නායකත්වය මතින් බහුවිධ විරුද්ධවාදීන් අතර පාලම් ඉදිකිරීමට ඉන්දියාවට...
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වුණු 17 වැනි G20 කණ්ඩායම් සමුළුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි සිය කතාව ආරම්භ කළේ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම...
IMF ණය ප්‍රමාදයට වගකිය යුත්තේ කවුද ?
අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF) සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් වෙනුවෙනි. එම ණය ලැබීම පිලිබඳව මෙතෙක් නිශ්චිත කාල...
2047 වන විට ලෝකයේ ආර්ථික බලවතා වන කවුරුත් නොසිතන රට
මේ වසරේ අගෝස්තු 15 වන දින ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, දිල්ලියේ රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්ර මෝදි අනාවැකි...
ඉන්දියාවේ පංචායත් ක්‍රමයේ ආලෝකය ලැබ එන ලංකාවේ ජන සභා
පංචායත් පාලන තන්ත්‍රය යනු ඉන්දියාව විසින් හඳුන්වාදුන් ඇති විශිෂ්ඨ පළාත් පාලන තන්ත්‍රයක්. එය එක අතකින් බුදුන් දවස පුරාණ භාරතයේ ක්‍රියාත්මකවූ ලිච්ඡවී පාලන...
ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයට ළංවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික ඉදිරි දැක්ම දත්ත වලට අනුව 2028 මූල්‍ය වර්ෂය වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට...
චීනයේ රාජ්‍ය බැංකු යුවාන් ස්ථාවර කිරීම සඳහා හුවමාරු වෙලඳපොලේ ඩොලර් අත්පත්...
චීනයේ රාජ්‍ය බැංකු විසින් දුර්වල වෙමින් පවතින යුවාන් ඒකකය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම මේ වන විට වේගවත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේදී තීරණාත්මක බීජිං සාධකය
වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා...
මුලු ලොවම අගය කරන මෝදිගේ විදෙස් පිළිවෙත
මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයට ඉතා බැරෑරුම් ලෙස මුහුණ දී සිටින මොහොතකදී ඉන්දීය එන්නත් නිෂ්පාදකයින් සඳහා අමුද්‍රව්‍ය මත ආරක්ෂක නිෂ්පාදන පනත නොපැනවීමෙන් ඉන්දියාවට...