26 C
Colombo
Tuesday, May 7, 2024

IMF නියෝජිත කණ්ඩායම අද මෙරටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර...

පියත් නිකේෂල අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල ඊයේ (10) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් කළ පැමිණිල්ලකට අනුවයි. ඊට පෙර පියත් නිකේෂල...

යක්කල 13 හැවිරිදි දැරියක් අතුරුදහන්

යක්කල, බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13ක දැරියක් නිවසින් අතුරුදහන්ව තිබෙනවා. යක්කල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා...

දූෂණ විරෝධී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙයි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී (සංශෝධන) පනත්...

BREAKING : කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට – (VIDEO)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂල මහතා හට පහරදීමේ සිදුවීම මත කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ...

හිටපු ඇමති ජොන්ස්ටන් ට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනාකොට හිටපු...

බස් රථයකට එල්ලවූ මැර ප්‍රහාරය(වීඩියෝ)

කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක රියදුරුට, කොන්දොස්තරවරයාට සහ මගී තරුණයෙකුට ඊයේ(09) රාත්‍රියේ ස්ථාන දෙකක දී කිසියම් පිරිසක් අමානුෂික...

සද්දෙට සින්දු දාන්න එපා කියපු OIC ට ගුටි පූජාවක්

කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ නිවසක තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට...

අණ නොතකා ධාවනය කෙරූ කැබ් රථයකට පොලිසියෙන් වෙඩි

පුනරින් සන්ගුපිටිය මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත්කර පලා යමින් සිටි කැබ් රථයකට ඊයේ (09)...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නිසා කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ රාත්‍රී සමාජශාලාවක සාදයක් දැමූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙන බව සඳහන්. පසුගිය හත්වැනි දා රාත්‍රියේ...