28.1 C
Colombo
Friday, April 26, 2024

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තහංචියක්

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දැන් තියාම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රබලයින් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ...

ලිංගික අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණක්

පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම...

දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක තුනකට අදාළව නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (29) පස්වරු 4.00 සිට හෙට (30) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බව...

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කැබිනට් හීන බොඳ වෙයි

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම දැඩි කලකිරීමට පත්ව ඇති...

ඩෙංගු අධි අවදානම් කලාප නම් කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ මාතලේ, හම්බන්තොට,...

මහමඟ දමා යන බිළිදුන්ට සුරැකුම් මධ්‍යස්ථාන 339 ක්

මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය තීන්දු ගැනීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ අනුව බිළිඳන් රහසිගතව...

සාමණේර හිමිනමකට ලිංගික අතවර කරලා

අවුරුදු 11ක් වයසැති සාමණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර සිදු කිරීමේ පුවතක් වාර්තා වෙනවා. පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී තිබෙන බවටයි සඳහන්...

පොලිස්පති පුටුව සීතල යුද්ධයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස්පති ධුරය සම්බන්ධව ඇති තරඟය නව මුහුණුවරකින් ආරම්භවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඒ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ජුනි...

පරෙවියන් සොරකම් කර මරා ආහාරයටත් අරගෙන

විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම...

Breaking : ගල් පෙරළීමේ අවධානමක් හේතුවෙන් කෑගල්ල විකල්ප මාර්ගය වසා දැමේ

කෑගල්ල ප්‍රදේශයට ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් ගල් පෙරලීමෙන් වන හානිය වලක්වා ගැනීමට කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තුරු රථවාහන...