31 C
Colombo
Saturday, May 18, 2024

දින තුනෙන් ඇමති දයාසිරිව සුවකරනවා – රිටිගල දේවින්ද

මේ වන විට කොවිඩ් 19 ආසාදිතව හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව දින තුනෙන් සුවකරන බව රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ...

ගම්පහ කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙක් ලේ දන්දීලා

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි 03 වන දින පවත්වා ඇති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකදී, ලේ පරිත්‍යාග කළ...

යුක්රේනය අගුළු දමයි

‍කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත. ඒ අනුව එරට වසා දැමීමේ මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන...

එදිරිසිංහලා යළිත් අත්අඩංගුවට

මීට දින දෙකකට පෙර අධිකරණය විසින් ඇප මත මුදා හැරී ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිපතිවරයා විසින්...

ලසන්ත ඝාතනය කර වසර 12 යි. සැමරුමට එක් මන්ත්‍රීවරයෙක් විතරයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි 2009 වසරේ ජනවාරි 08 වනදා අධිආරක්ෂිත කලාපයකදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා...

මාස 07ක බිලිදෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක බිලිදෙකු කොවිඩ් 19 ‍වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත. එම බිළිදාගේ මවටද කොවිඩ් ආසාදනය...

ගල්ලෑල්ලෙන් පැන්න රැඳවියන් 3ක් තවමත් නිදැල්ලේ

0
දෙසැම්බර් 31 දින පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 5 දෙනා අතරින් තිදෙනෙක් තවදුරටත් අතුරුදන්ව ඇත. රැඳවියන් අත්අඩංගුවට ගැනීම...

විමල් විරවංස සහ ජයන්ත සමරවීරගෙන් ප්‍රකාශ ලබා නොගත්තේ ඇයි දැයි අධිකරණයේදී...

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත. වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ජනවාරි...

CID රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් 09කට කොවිඩ්

අපරාධ පරික්ෂණ ‍‍දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන හතර වෙනි තට්ටුවේ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් 09 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම ආසාදිතයන්...

කොවිඩ් ආසාදිත දයාසිරිගේ ළඟම ආශ්‍රිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර සදහා හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...