33 C
Colombo
Sunday, May 5, 2024

සිරමැදිරියේ ගැටුමකින් අයෙක් මරුට

මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු එහි රඳවා සිටි සෙසු රැඳවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා. සැකකරු මඩකළපුව බන්ධනාගාරයේ...

බණ්ඩාරගම ATM යන්ත්‍රයක මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය දොඩංගොඩ 'පූස්කොටා' සහ ගෝලයා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව කළුතර දකුණ පොලීසිය...

පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය-වෙරිටේ රිසර්ච්

පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට, දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ත් වඩා වැඩි ප්‍රතිශතයක්, එනම් 53%ක් විශ්වාස කරන...

වේයන්ගොඩ අවන්හලක් අසල පුද්ගල ඝාතනයක්

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසලදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ,  වල්පොළ රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.  පොලිසිය සඳහන් කළේ,...

තෙල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ – ගැමුණු

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කළ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් බස් සහ ත්‍රිරෝද රථවල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම සංගම් පවසනවා. ඩීසල්...

ජෙරම් ප්‍රනාන්දු අදත් CIDයට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ, අද දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

ලබන සතියෙම පාරවල් හදන්න පටන් ගන්නවා – බන්දුල ගුණවර්ධන

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රියඅනතුරක්

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලීසිය අසලදී මාරක රියඅනතුරක් සිදුව තිබෙනවා. කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා...

අධිකරණය නියම කරන දඩ ගෙවන්න අලුත් ක්‍රමයක්

අධිකරණය මඟින් පනවන දඩ මුදල් හා අනෙකුත් ගෙවීම් සිදු කිරීම සඳහා අති නවීන ගෙවීම් ලබා ගැනිමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ තුළින් ඩෙබිට් හා ක්‍රෙඩිට්...