27.8 C
Colombo
Friday, April 26, 2024

අතින් ලියා නිකුත් කරන හයිවේ ටිකට්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධිවේගී මාර්ග සේවකයින් ලෙඩ නිවාඩු දමා අද(22) ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මුදල් අයකර ගැනීමේ රාජකාරිවලින් ඉවත්ව තිබෙනවා සමස්ත ලංකා අධිවේගී...

හොර නෝට්ටු 65ක් සමඟ උපාධි අපෙක්ෂකයෙක් මාට්ටු

රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි පවසනවා. සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය...

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව උසස් පෙළ විභාගය...

පේරාදෙණියේ නායයාමක්-පුද්ගලයෙකු මරුට

නුවර - කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික...

පාර්ලිමේන්තුවේ යකා නැටූ සනත් නිශාන්තට සති දෙකක තහනමක්

විපක්ෂ නායකගේ කතාවට බාධා කරමින් හැසිරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවා තිබෙනවා. කථානායකවරයා පවසා ඇත්තේ ඊයේ (21) දින සභාවේ සිදුවු...

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල...

සීනි මිල සඳහා පැනවූ ගැසට්ටුව අහෝසියි

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා. ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක්...

හයිවේ ටිකට් කඩන්නත් හමුදාවෙන් දාලා

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු...

බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන දැනුම් දීමක්

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ...