සඳේ ගල්වලින් ඔක්සිජන් ගන්න හැටි
නුදුරු අනාගතයේදී සඳට යන ගගනගාමීන් සඳේ ඇති දුහුවිලි මත පා සටහන් තැබීමෙන් එහාට ගිය බොහෝ දේවල් කරනු ඇති.
මේ...
අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ
පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව සම්බන්ධයෙන් විද්‍යාඥයන් මත පළ කිරීමත් සමග, හඳුනා...
ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි එලදායිතාවය අඩුයි – මහාචාර්ය...
ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි අඩු එලදායිතාවයක් දක්වන බව බහරේන පර්‍යේෂකයන් පිරිසකගේ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ...
ඊලෝන් මස්ක් Tiwtter සමාගම මිලට ගනියි
ලොව ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන Tiwtter සමාගම මිලදීගෙන තිබෙනවා.
එම සමාගම...
ගැටුණොත් මහා විනාශයක් වෙන හෙට පෘථිවිය අසලින් යන ග්‍රාහකය
පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ...
මේ වසර අගදී කොවිඩ් අවසානයි – චීන විශේෂඥයෙකු පවසයි
මෙම වසර අවසානයත් සමඟ කොවිඩ් වසංගතය ද අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් ඇති බව චීනයේ, ෂැංහයි හි ප්‍රධාන බෝවන රෝග...
‘සයටිකා’ ගැන ඔබ දැනුවත්ද?
ජීවිතයේ බොහෝ දේ අපට කරන්න තියෙනවා නමුත් නොසිතු මොහොතක හටගන්නා වේදනාව නිසා සියල්ල අඩපන වෙන්න පුළුවන්. ඇවිදගන්න අපහසු වුවහොත් වේදනාකාරී වුවහොත් එදිනෙදා...
ලෝකෙ වටේ ගිය ‘මැණිකේ’ ගෙදර එයි
ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s...
“ඔමික්‍රෝන්” ගැන ඔබ දැනුවත් ද?
කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ...
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ...