මේ වසර අගදී කොවිඩ් අවසානයි – චීන විශේෂඥයෙකු පවසයි
මෙම වසර අවසානයත් සමඟ කොවිඩ් වසංගතය ද අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් ඇති බව චීනයේ, ෂැංහයි හි ප්‍රධාන බෝවන රෝග විශේෂඥයෙකු වන...
දුලබ ග්‍රහ පිහිටීමක් නරඹන්න ලාංකිකයින්ට අවස්ථාව
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික...
මුඛාවරණ 2ක් පැළඳීම වාඩාත් සුදුසු බව සොයා ගනියි
ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වෛරසයට එරෙහි ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)...
කොවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු
කොවිඩ් වෛරසය තම ස්වභාවය වෙනස් කරගනිමින් රෝගය ඇති කරන නිසා මාරයාගේ සෙවනැලි අප මත වැටෙමින් තිබේ.
වෛරසය පෙනහලුවලට පහරදීම මගින් ඇතිවන නියුමෝනියාව නිසා බාල තරුණ...
UN ලොක්කා කිව්ව දේ නොකළොත්- ලෝකය විනාස වෙයි
'ලෝක විනාසය ටිකෙන් ටික ළංවෙනවා. ඉක්මනින් ලෝකෙ හැම රටක්ම තම තමන්ගේ රටවල දේශගුණ අර්බුදයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න.'
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් ඇන්ටෝනියෝ...
පෙතිවලින් මනස විකෘති වෙන්නෑ – මනෝ වෛද්‍ය විශේෂඥයන්
මානසික රෝගීන් සඳහා ලබාදෙන පෙති පානය කිරීමෙන් හිංසාකාරී හැසිරීම් ඇති විය හැකි බවට මාධ්‍යවල පළවෙන අදහස් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
පියවි ඇසට පෙනෙන උල්කාපාත වර්ෂාවක් අද
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව...
මිරිස්වලින් අයිස් ක්‍රීම් එකක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද...
2021 කෙරෙන, පුදුම හිතෙන අභ්‍යවකාශ මෙහෙයුම් පහක්
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය
මේක, මනුෂ්‍ය ඉතිහාසය වෙනස් කරන මෙහෙයුමක්. අපි හැමදාම හෙව්වේ මේ විශ්වයේ අපි තනිවෙලාද කියලයි. තව අය ඉන්නවාද කියලයි. පෘථිවිය වගේ තව ග්‍රහලෝක...
“ඔමික්‍රෝන්” ගැන ඔබ දැනුවත් ද?
කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන...