සුපුරුදු පරිදි ජය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සුපිරි පන්දු ඕවරයේ දී ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ...
චමරි සහ හර්ෂිතා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා T20I පිතිකරණ...
ශ්‍රී ලංකාවට ලකුණු 138ක ඉලක්කයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (30) පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම...
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 3න් වැනි සහ අවසාන 20යි 20 තරගය අද (30) පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේදී පැවැත්වෙඅවා. න්
වර්ෂාව හේතුවෙන් තරග...
ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න, නායකත්වයේත් වෙනසක්
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රීඩකයින් 16...
එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලැයිස්තුවට සංගක්කාරගේ නමත්
එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර තෝරාගැනීමට එරට බලධාරීන්ගේ වැඩි කැමැත්තක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා...
අයියේ අපි ඉවරයි. කෝලි දිවයිනට
සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද (20) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින...
පැතුම් තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වෙන්න හේතුව
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඊයේ (28) රාත්‍රියේ තාවකාලිව ඉවත් වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ පුතෙකු බිහි කිරීම හේතුවෙන් පැතුම් නිස්සංක මෙලෙස ඊයේ (28) රාත්‍රියේ...
ගංගා සෙනවිරත්නට පැරිස් ඔලිම්පික් උළෙලේ විශේෂ තැනක්
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති කාන්තා 100m පසුපස ආර (Backstroke) මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න පළමු ස්ථානය ලබා...
එක පිට එක වැරදි වෙන පැරිස් ඔලිම්පික්
ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය...