30 C
Colombo
Thursday, May 2, 2024

නදීෂාගෙන් වසර 17කට පසු ලංකාවට පදක්කමක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ අද (07) සමත් වුණා. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්. නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟ...

ධනුශ්ක නැවත දිවයිනට

ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලක නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ධනුශ්ක පසුගිය සතියේ එම...

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරඟය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරඟය අද (03) ගුවහාටිහිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරඟය ආරම්භ වීමට...

ලංකාවට හිමි වූ රිදී පදක්කම ඉන්දියාවට

මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට හිමිවූ රිදී පදක්කම ශ්‍රි ලංකාවට අහිමි වී තිබෙනවා.‍ ශ්‍රි ලංකා කණ්ඩායම...

වසර 17කට පසුව ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මිශ්‍ර මීටර් 4x400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් දිනා...

ක්‍රිකට් ගැන බලන්න ජාත්‍යන්තර කමිටුවක්

ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්...

නිලූක ක්‍රීඩාවෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා. එසේම...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව අද සවස 5 ට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා. මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා...

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අවසන් වටයට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ පළමු ස්ථානය හිමි කරගත්තා. ඒ තත්ත්පර 45.57කින්...

පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමාර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් තේරී පත් වී තිබෙනවා. ඒ අද (29)  පැවැති  පාපන්දු නිලවාර්ණයෙන් ඡන්ද 45ක් ලබා ගනිමින්. පාපන්දු සම්මේලනයේ විධායක...