තවත් කොවිඩ් මරණ 94 ක් වාර්තා වනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ සිදුවූ බවට තහවුරු කරන ලද කොවිඩ් මරණ 94 ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඉන් 73 දෙනෙක් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර 19 දෙනෙක් වයස අවුරුදු 39 – 59 අතර වනවා.
