27.2 C
Colombo
Saturday, June 21, 2025

ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

- Advertisement -

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ ඊයේ (14) කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව අදාළ රස පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නැවත සිහි කැඳවීමක් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES