27 C
Colombo
Wednesday, May 18, 2022

ජාතික සම්පත් ඇමරිකාවට විකිණීම ගැන ආණ්ඩුවේ පක්ෂ 11ක් සාකච්ඡාවක

- Advertisement -

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සහභාගීව තිබෙන අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි වී ඇඇති බවයි වාර්තා වන්නේ

කෙරවලපිටිය බලාගාරය සහ එල්.එන්.ජී සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ.


RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...