27 C
Colombo
Thursday, April 24, 2025

ජාතික සම්පත් ඇමරිකාවට විකිණීම ගැන ආණ්ඩුවේ පක්ෂ 11ක් සාකච්ඡාවක

- Advertisement -

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සහභාගීව තිබෙන අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි වී ඇඇති බවයි වාර්තා වන්නේ

කෙරවලපිටිය බලාගාරය සහ එල්.එන්.ජී සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES