25.9 C
Colombo
Saturday, December 14, 2024

කඩුවෙල ස්පා වහපු දේශබන්දු

- Advertisement -

කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්තාන ලෙස පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 13ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කඩුවෙල පොලිසිය විසින් අදාළ පියවර ගත් බවයි.

කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරින් එක්ව ඊයේ (09) දිනයේ කඩුවෙල ප්‍රදේශයේ තැන් කිහිපයක පවත්වාගෙන යමින් තිබූ එවැනි ස්ථාන වසා දමා නාම පුවරු සහ දැන්වීම් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES