25.2 C
Colombo
Sunday, October 13, 2024

මහින්ද චීන තානාපති කාර්යාලයට (ඡායාරූප)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ චීන තානාපති කාර්යාලයට අද (02) පැමිණ තිබෙනවා.

ඒ චීනයේ හිටපු ජනාධිපති ජියෑං සෙමින් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පලකිරීමටයි.

ජියෑං සෙමින් මහතා වසර 96 ක් ආයු වළදා පසුගිය නොවැම්බර් 30 වනදා අභාවප්‍රාප්ත වූවා.

ඔහු 1989 සිට 2004 දක්වා මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් 1989 සිට 2002 දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළා.

එමෙන්ම 1993 වසරේ සිට සිට 2003 දක්වා ජියෑං සෙමින් මහතා චීනයේ ජනාධිපති ධුරයද දරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

හිටපු ඇමතිලගෙන් මිලියන ගණනක හිඟ වතුර බිලක්

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන...

වෛද්‍යවරිය කොල්ල කෑ හමුදා සෙබළා මාට්ටු

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය...

අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ

හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...