27.8 C
Colombo
Monday, December 2, 2024

බිස්කට් මිල ඉහළ යන්නේ ඇයි ? – නිෂ්පාදකයින්ගෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහල දැමූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ පිළිබඳ පැහැදිලි කිරීම සදහා එම සංගමයේ නියෝජිතයින් ඊයේ (15) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ අතර, ඉහළ ගොස් ඇති බිත්තර මිල පහළ දැමීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සිය නිෂ්පාදනය සඳහා යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍යක් වන බිත්තර මිල මෙලෙස ඉහල යාම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES