25 C
Colombo
Monday, April 29, 2024

ජනාධිපති වෙනසක් කරනවා – හැබැයි ඒ විනාශයේ මාර්ගය දෙසට

- Advertisement -

ජනාධිපතිවරයා බලය ලබාගත්තේ වෙනසක් කිරීමට බව ඔහු පවසා ඇතත් ඔහුගේ වෙනස දිශානතව ඇත්තේ විනාශය් මාර්ගයට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (23) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

එම විනාශයේ විශාලතම බලපෑම සිදුව ඇත්තේ කෘෂිකර්මාන්තයට බවත් රටේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

සිදුවිය හැකි විනාශකාරී තත්වයන් පිළිබඳව නිසි සොයාබැලීමකින් තොරව ගනු ලැබූ මේ තීරණය හේතුකොට ගෙන ගොවීන්ට සිය ගොවි බිම්වල වගාකටයුතු අත්හැරීමට සිදුව ඇති බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

එබැවින්, පොහොර සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණ වහාම වෙනස් කළ යුතුව ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...