26 C
Colombo
Tuesday, April 30, 2024

ෆයිසර් සමාගමෙනුත් 89%ක් සාර්ථක කොව්ඩ් මර්දන පෙත්තක්

- Advertisement -

කොවිඩ් අවදානම 89%කින් ඉවත් කර ඖෂධයක් නිපදවීමට ෆයිසර් සමාගමට හැකිව තිබෙනවා.

මෙම පර්යේෂණයට අදාළ සම්පූර්ණ දත්ත මේ වන විට එළිදක්වා නැතත්, වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙම ඖෂධය නිර්දේශ කිරීමට නියමිත බවත් ෆයිසර් සමාගමට අනුව මෙමගින් කෝවිඩ් හේතුවෙන් විය හැකි රෝහල්ගතවීම් හෝ මරණයන් 89%කින් ඩු කෙරෙන බවත් පැවසේ.

ප්‍රතිකාරයෙන් දින 28 ක් පසුවීමෙන් අනතුරුව 1,219 දෙනෙකුගේ පර්‍යේෂණ නියැදියේ කිසිවෙකුත් මරණයට පත් නොවූ බවත් රොයිටර්ස් වාර්තාව සඳහන් කරනවා.

Pfizer සමාගමට පෙර Merck & Co Inc සමාගම ද මෙවැනි ඖෂධයක් නිපද වූ අතර එය බ්‍රිතාන්‍යය තුල භාවිතය සඳහා පසුගියදා අනුමැතිය හිමිවූ අතර මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘Molnupiravir’ ඖෂධය මෙරටට ගෙන්වාගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...