28 C
Colombo
Sunday, May 5, 2024

මත්පැන් මිල ඉහළ යන්නේ මෙහෙමයි

- Advertisement -

2022 වර්ෂය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විදිරිපත් වන අයවැය හරහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද වැඩි කිරීමට යෝජනා කෙරුණු අතර එමඟින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 25ක්.

මෙම සංශෝධනයට අනුව දේශීයව නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු මිලිලීටර් 750ක බෝතලයක සුරාබදු මිල රුපියල් 96.14කින් ඉහළ නැංවෙන අතර තල් සහ පොල් අරක්කු බෝතලයක සුරාබද්ද ඉහළ නැංවෙන්නේ රුපියල් 103 කින්.

දේශීය වශයෙන් නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක බදු මිල රුපියල් 126.84කින් ඉහළ නැංවෙනවා. එමෙන්ම සැර 18%ට වැඩි විදේශීය වයින් බෝතලයක බදු මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 14.40කින්.

සැර 5%ට අඩු බියර් මිලි ලීටර් 625ක කෑන් 1ක බදු මිල රුපියල් 3.10කින් හා සැර 5%ට වැඩි බියර් කෑන් 1ක බදු මිල රුපියල් 14කින් ඉහළ නැංවීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...