28 C
Colombo
Sunday, May 5, 2024

වසරේ ජනප්‍රියම නිළිය ශලනි, ජනප්‍රියම නළුවා බණ්ඩා

- Advertisement -

අද (26) පැවති රයිගම් ටෙලි සම්මාන 2020-2021 උත්සවයේදී වසරේ ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකා සම්මාන හිමිකරගත්තා.

ඒ මේ දිනවල ඇයගේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයට අදාළවයි.

වසරේ ජනප්‍රියම නළුවා සම්මානය කුසල් මධුරංගට හිමිවුණා.

ඒ ඔහු රංගනයෙන් දායකවන ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ ‘බණ්ඩා’ගේ චරිතයට අදාළවයි.

එමෙන්ම වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘පාරදිගේ’ ටෙලි නාට්‍ය සම්මාන ලැබුවා.


RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...