28 C
Colombo
Friday, May 3, 2024

ගෙදර වටකරලා ගෝඨාභය එලවන්න බෑ..! – පොහොට්ටු ලේකම්

- Advertisement -

ජනාධිපතිවරයාගේ නිවස වටකර රටක ජනාධිපතිවරයෙකු පලවා හැරීමට ජනතාවට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

පසුගියදා මිරිහානේ සිදුවූ සිදුවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.

එය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවත් රජය විසින් කොවිඩ් වසංගතයෙන් අසීරුවෙන් බේරාගත් රට විනාශ කිරීමට ඔවුන් උත්සහ දරන බවත් ලේකම්වරයා පවසනවා.

“සංචාරක ව්‍යාපාරය ගොඩගත්තේ අමාරුවෙන්. ඒක වට්ටන්නයි මේ හදන්නේ. අපි මේවා අනුමත කරන්නේ නෑ. රටට විදේශ විනිමය එන එක නවත්තන්නයි මේ හදන්නේ. අහිංසක මිනිස්සු උසි ගන්වලා කළ මේ වැඩේ අපි කොහොමත් අනුමත කරන්නේ නෑ.” යැයි ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...