32 C
Colombo
Wednesday, May 8, 2024

“දිනෙක රජුටත් හැරෙනවාමයි ඉතින් ඒ තැබු වෙඩිල්ල” – අගමැති පවුරේ කුරුටු ගී

- Advertisement -

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා.

අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මේ අතර, උද්ඝෝෂකයන් අගමැති නිල නිවසේ තාප්පයෙහි සිය විරෝධතා පාඨ ලියනු දැකගත හැකි විය. පහතින් දැක්වෙන්නේ එවැනි කවියක්.

කොකා ගස්සපු එකා තාමත්
ඉඹින්නැති උගෙ ඇඟිල්ල..
හීනෙනුත් රෑ දකින්නට ඇති
උගේ කරපටි බැඳිල්ල..
කනට ලෝදිය වගේ වෙන්නැති
මැරුණු උන්ගේ යැදිල්ල..
දිනෙක රජුටත් හැරෙනවාමයි
ඉඳින් ඒ තැබු වෙඩිල්ල..


RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

බත් එකේ තිබූ ඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් මරුට

ඌරු මස් සහිත ව්‍යංජනයක් ආහාරයට ගත් මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙනෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම එම ආහාර ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත්...

පොහොට්ටුවේ පිරිසක් අද කොළඹට

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබෙනවා. නෙළුම් මාවත පක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...