29 C
Colombo
Thursday, May 9, 2024

පාර්ලිමේන්තු ආපු එස්.බී. ගොරව ගොරවා නිදි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ සුව නින්දක පසුවනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් සිටින ව්ට ඊට සසුපස පේලියේ එස්.බී. දිසානායක මහතා ගොරවමින් නිදා සිටින ආකාරය පාර්ලිමේන්තු සජීවී විකාශය තුළින් දැක බලාගත හැකියි.

මීට අමතරව අද දිනයේත් ගින්නෙන් නිවාස අහිමිවූ මන්ත්‍රීවරුන්ගේ දුක් අදෝනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් වෙන්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දකුණ රත්කළ වෙඩිප්‍රහාරය ගැන තවත් තොරතුරු

අහුංගල්ල බෝගහපිටිය  ප්‍රදේශයේ පුද්ගලයෙක්ට ඊයේ (09) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සිදු කර පළාගොස් තිබෙන...

ඩයනාට එරෙහි තීන්දුව කතානායකට

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ හේතුවෙන්...

මං මට පුළුවන් විදියට වැඩේ කළා-රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සභාවේ අදහස් දැක්වූයේ විපක්ෂනායක සජිත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...