26 C
Colombo
Tuesday, May 7, 2024

මේවා දේශපාලනයෙන් හම්බකරපුවා නෙවෙයි. උරුමයෙන් ලැබුණු දේවල් – අරුන්දික

- Advertisement -

පසුගිය 09 වෙනිදා ඇතිවූ සිදුවීමෙන් අනතුරුව තමන්ගේ නිවසටද ගිනි තබා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

එම නිවාස තමන් දේශපාලනයට පැමිණ උපයාගත් ධනයෙන් ඉදිකල නිවාස නොවන බවත්, උරුමයෙන් ලැබුණු දේපල බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා අද (18) පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

දේශපාලනයට පැමිණ තමන් සත පහක මුදලක් උපයාගෙන නොමැති බවත් තමන්ගේ මුල් රැකියාව වූ ගුවන් නියමු තනතුරේ සිටියා නම් මීටත් වඩා හොඳට ජීවත්වීමට හැකියාව තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

තමන් දේශපාලනයට පැමිණීමට සිටි අයෙක් නොවන බවත්, දේශපාලනයට පැමිණීම පිළිබදව තමන් කණගාටු වන බවත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මීට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...