25 C
Colombo
Tuesday, May 14, 2024

මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන්ට දවස් 05 ම වගා කරන්න කියයි..! – සජිත් 

- Advertisement -

රාජ්‍ය සේවකයන්ට සතියේ දින 5 ම නිවසේ සිට ගෙවතු වගා කරන්නැයි ආණ්ඩුව පැවසුවහොත් එය පුදුමයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පැන්ඩෝරා පත්‍රිකාවල වරදකරුවන්ට දඩුවම් දී අදාල මුදල් වහා මෙරටට ගෙන ආ යුතු බවයි.

වරින් වර රාජ්‍ය සේවකයන්ට නිවාඩු දී රට වසා තබන්නේ නම් ආණ්ඩුවකින් ඵලයක් ඇතිදැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්ණ කර සිටියා.

ආණ්ඩුව ඇතිකළ වත්මන් අර්බුදයට විපක්ෂය වගකිව යුතු නොමැති බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ.


RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් ගැටලුවේ විසඳුම් කල්යන ලකුණු

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ යෝජනාව...

සබරගමුවේ සෞඛ්‍ය අද ලෙඩ වෙලා

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) දිනයේ සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ අද පෙරවරු 08...

ආණ්ඩුවෙන් දීපු හාල් කාලා කුකුල්ලු හතක් මැරිලා

අඩු ආදායම්ලාභින්ට රජයෙන් දුන් සහල්, කුකුළන් ආහාරයට ගැනීමෙන් කුකුළන් 7දෙනෙක් මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත් යු. එස් කේ.කේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...