30 C
Colombo
Friday, May 3, 2024

තෙල් පෝලිමකදී වෛද්‍යවරයෙක්ට ප්‍රහාරයක්..!

- Advertisement -

ඉන්ධන පිරවුම්හලකදී වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය සේවකයෙකුට සිදුවූ පහරදීමක් සම්බන්ධව වාර්තා වනවා.

ඒ, දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හලෙන්.

සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන අවස්ථාවේදී එහි පැමිණි පිරිසක් ඊට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

මෙවැනි පසුබිමක තමන්ට අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවට චෝදනා කරමින් රජයේ රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.

කෙසේවෙතත්, ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වලදී විදේශිකයින් වෙනුවෙන් අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ප්‍රදේශවාසීන් සහාය ලබාදුන් බවටත් තොරතුරු වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...