27 C
Colombo
Monday, April 29, 2024

රනිල්ව ෂුවර් නෑ, ඒත් කාලය දෙමු..! – රතන හිමි

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තව මාස තුනක් ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධව කිසිඳු විශ්වාසයක් නොමැති වුවද ඔහුට කාලය ලබාදිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි,

“දැන් තවමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන යම්කිසි පිරිසක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපි ඒකට ඉඩදෙන්න ඕනෙ. ලංකාවේ පෘතුගීසි, ඉංග්‍රීසි යුගවල ඉඳලා ආපු ඒ ප්‍රභූ දේශපාලනයේ අවසන් පුරුක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නෙ. අපේ කිසිම විශ්වාසයක් නෑ එතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ය කියලා. ඒ වුණත් අපි එතුමාට තව මාස තුනක් ඉඩ ලබාදෙන්න ඕනෙ එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන්න”


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...