25 C
Colombo
Thursday, May 16, 2024

රනිල්ගෙන් කැළණියේදී ධාතු ප්‍රදර්ශනයක්

- Advertisement -

මෙරට ජනතාවට දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් 2023 අගෝස්තු මස 29 දින පස්වරු 04 ට ධාතු ප්‍රදර්ශනයක් සූදානම් කර තිබෙනවා.

කැළණි රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම ධාතු ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව අගෝස්තු මස 30 වන දිනයට යෙදෙන නිකිණි පොහෝය දිනයේ පටන් සැප්තැම්බර් 03 දක්වා දින 5 ක කාලයක් දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය සහ සර්වඥ ධාතූන් වහන්සේලා කැලණිය රජමහා විහාර භුමියේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ඉන් අනතුරුව දින 150 ක කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා දිවයින පුරා මෙම ධාතු ප්‍රදර්ශනය සිදු කෙරනවා.


RECENT ARTICLES - SINHALA

සජිත්, අනුර විවාදයට රජයේ නිවාඩු දිනයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ...

අධිකරණවල, ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...