27 C
Colombo
Thursday, May 2, 2024

සිනමා ගමනාන්තයක් වෙන ලංකාව?

සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්...

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වනවා. තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත්...

මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී තරුණියක් අභිරහස් ලෙස මරුට

ගල්කිස්සේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් 27 හැවිරිදි තරුණියක් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇය එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක් වන අතර තම 29 හැවිරිදි පෙම්වතා සමග...

මිලින්දට අදානිගෙන් කෑමක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ධූරකාලය මේ මස අගදී අවසන්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් පසුගියදා ඉන්දියාවේ ප්‍රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු වන...

කෝපාවේදී ගොලු වුණ ක්‍රීඩා ලොක්කෝ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කිසිදු සූදානමකින් තොරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණීම පිළිබඳ එම කමිටුව දැඩි...

අනතුරකින් 13 හැවිරිදි දැරියක් මරුට

දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී මෙම අනතුර සිදු...

විදේශ ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 74.4 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය...

විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම් දීමක්

යළි විදුලි ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගියදා විදුලි පාරිභෝගික සංගමය සදහන් කළේ...

ව්‍යාජ වීසා මගින් ඉතාලිය බලා යෑමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ...

මිතුරු ඝාතන පළිය ගත් පුද්ගලයා අත්අඩංගුවට

මාලිගාවත්තේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී...