25 C
Colombo
Sunday, May 19, 2024

කොරෝනා හැදිලා මැරුණ මුගටින්ගෙන් භූගත ජලයට වෛරසය ගිහින් -මෙත්තිකා විතානගේ

පවතින කොවිඩ් 19 නව වෛරස තත්ත්වය සමඟ රටක් ලෙස සිටිය යුත්තේ සෙල්ලම් කරන අවධියක නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා...

ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදුන් කතාව බොරුවක්

කෑගල්ලේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නැමැත්තා සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය...

බේබි ෆාම් හිමිකරු ඇප මත නිදහස්

ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත්කර ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගෙන් බිළිඳු දරුවන් ලබාගෙන එම දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පෙරේදා (21) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට...

කුඩා බිළිදුන් විකුණූ බේබි ෆාම් හිමිකරුට මහා සංඝරත්නයත් ආශිර්වාද කරලා

ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත්කර ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගෙන් බිළිඳු දරුවන් ලබාගෙන එම දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්වුණා.පොලිස්...

රිෂාඩ් බදියුදීන්ට වඩා අක්කර දහස් ගාණක් මේ ආණ්ඩුවෙන් කපලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය කාලයේ ගස් කපා වනාන්තර හෙළි පෙහෙළි කරමින් සිදුකල පරිසර විනාශයට වඩා අක්කර දහස් ගාණනක විනාශයක් වත්මන් ආණ්ඩුව යටතේ...

කැබලි කරන ලද වියළි පොල් ආනයනයට කැබිනට් අනුමැතිය

කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන...

මාකඳුරේ මධුෂ් කී දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි.

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිතහෙවත් මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා...

කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳව අධිකරණය දුන් තීන්දුව

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත්කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කර තිබේ. මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින්...

මාළු වැස්සක් ඇද හැලුණේ ටොනාඩෝ තත්ත්වයක් නිසා

මහියංගනය ප්‍රදේශයට මාළු වැස්සක් ඇද හැලුණේ ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා පැවසුවේය. දිවයිනට බලපා තිබෙන ඊසාන දිග මෝසම්...

නිශාරා ජයරත්න කොමිසමේදී කඳුළුසළයි

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි...