පිටසක්වල ලෝක 29ක්. පෘථිවිය ගැන ඔත්තු බලනවා වෙන්න පුළුවන් !
නවතම පර්යේෂණ අනුව විද්‍යාඥයන් පිරිසක් අනුමාන කරන්නේ අපේ ලෝකය අධ්‍යන කරමින් පවතින ග්‍රහලෝක 29ක් තිබිය හැකි බව. ඒ කියන්නේ ග්‍රහලෝක 29ක පිටසක්වලයන් සිටින බව...
ඇස්ට්‍රොසෙනිකා තෙවැනි මාත්‍රාවෙන් ප්‍රතිශක්තිකරණය ඉහළට – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි
ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් 19 එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිකරණය වඩාත් ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබේ.
කෙසේවෙතත් තෙවැනි මාත්‍රාව ලබාගැනීම අනිවාර්ය බව මෙතෙක් තහවුරු...
මුව ආවරණ එකක්ද? දෙකක්ද ?
කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි මත ආරක්ෂක උපක්‍රම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වනවා.
පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම...
ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබ දැනගත යුුතු දේ
ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.
මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද?...
චීනයේ Zhurong රෝවරය අඟහරු මතට ගොඩබායි
චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
“ෂූරෝන්“ (Zhurong robot) නමැති යානය චීනය විසින් මෙලෙස අඟහරු...
කොවිඩ් මාරයා පැරදවීමට පෙනහලු සවිමත් කරමු
කොවිඩ් වෛරසය තම ස්වභාවය වෙනස් කරගනිමින් රෝගය ඇති කරන නිසා මාරයාගේ සෙවනැලි අප මත වැටෙමින් තිබේ.
වෛරසය පෙනහලුවලට පහරදීම මගින් ඇතිවන නියුමෝනියාව නිසා බාල තරුණ...
යටි පතුල් වේදනාව ගැන හරියටම දැනගන්න
බොහෝ අය Heel spurs/විලුඹ ස්පර්ස් සහ Plantar fasciitis/ප්ලාන්ටාර් ෆැසිටයිටිස් වල වේදනාව විස්තර කරන්නේ උදේ පාන්දරින්ම නැගිටින විට පිහියක් වැනි තියුණු තුඩක් පාද පතුලේ ඇනී...
ඉන්න බැරි තරම් රස්නෙයි නේද ?
අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට,
පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)පිපාසයට,...
ඔබගේ ජංගම දුරකතනයේ දත්ත සොරාගැනීමට ආණ්ඩු භාවිතා කරන Pegasus App එක...
ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන NSO විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති යෙදුම Android හා IOS දුරක;නවලට බලපෑම් කිරීමට සමත් ජංගම දුරකතන යෙදුමකි.
මේ හරහා හැකර්වරුන්ට...
දිගු කාලයක් අත් කකුල් හිරිවැටීම භයානක බව ඔබ දන්නවාද ?
දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා...