33 C
Colombo
Sunday, May 5, 2024

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරඟාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 3කින් සමන්විත 20-20 තරඟාවලිය...

කුසල් මෙන්ඩිස්ට විනය පියවර ?

කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රමුඛපෙළ ක්‍රීඩා සමාජ...

චතුරිකාගෙන් බර ඉසිලීමේ නව වාර්තාවක්

0
බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එසවූ වැඩිම බර ප්‍රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති ඊයේ (28) සමත් වී තිබෙනවා. පොළොන්නරුවේ පැවැති ජාතික බර...

ICCයෙන් දැඩි තීරණයක්

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමට අද (26) තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ සහ සපත්තුවේ ඔලිව් අත්තක් සහ පරෙවියෙක් ප්‍රදර්ශනය කිරීමට උස්මාන් කවාජා ICCයෙන්...

ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතයට ලාංකිකයෙක්

ශ්‍රී ලංකාවේ එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී තිබෙනවා. ශ්‍රී ලාංකික නෙට්බෝල් විනිසුරුවරයෙකු ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය...

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරඟාවලිය ගැන දැනුම්දීමක්

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්...

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 18න් පහළ කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් තේව්ජාන් ද සිල්වා සමත්ව තිබෙනවා . 2023 ආසියානු යොවුන්...

සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Wesley Madhevere සහ Brandon Mavuta හට මෙලෙස...

නොසිතූ ලාංකික ක්‍රීඩකයෙක්ට IPL වෙන්දේසියේ දී ඉහළ මිලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරව ඉන්දීය රුපියල් කෝටි 4.80ක මුදලකට IPL වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින්. ඔහු වෙන්දේසිය සදහා ඉදිරිපත්ව...

IPL වෙන්දේසියේදී ලොකු මුදලක් Mitchell Starc හට

IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Starc සමත් වී තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි...