29 C
Colombo
Tuesday, November 30, 2021

සුවවූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ රෝහලෙන් පිටව යයි (ඡායාරූප)

- Advertisement -

කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලට යොමුවූ අවස්ථාවේ පටන් තමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරනවා.

එමෙන්ම තමන් දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවට වන ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍යවල පලකල පුද්ගලයන් හටද තමන් අනුකම්පා කරන බවද ඒ මහතා සදහන් කළා.

තවත් සති දෙකක පමණ කාලයක් නිවසටවී විවේක ගැනීමෙන් අනතුරුව තම රාජකාරී කටයුතු නැවතත් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...