29 C
Colombo
Tuesday, November 30, 2021

අජිත් රෝහණට කොරෝනා

- Advertisement -

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා

මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

ලීක් උනොත් කළ යුතු දේ මෙන්න

0
ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහස්ථ...

ගෑස් කාන්දු හොයන්න සබන් පෙණ දාන්න එපා

0
ගෑස් සිලින්ඩරයේ කැප් එක ඉවත්කර එයට සබන් පෙණ දැමීම තුළින් එහි අභ්‍යන්තරයේ ඇති සීල්වලට හානි සිදුවන බව ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක...

RECENT ARTICLES - ENGLISH

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...

Gvt admits there is unusual increase in incidents of gas explosions

0
State Minister of Consumer Protection Lasantha Alagiyawanna today (29) admitted in Parliament that there is an unusual incresse in incidents related to...