26 C
Colombo
Wednesday, February 19, 2025

Breaking : පහර කා රෝහල් ගතව සිටි රාගම සිසුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය දෙවනදා අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි සිසුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් තිදෙනා මේ වන විට රාගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මෙම සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද උදෑසන රාගම පොලිස් ස්ථානයට භාරවුණා.

එහිදී ප්‍රහාරය සිදුවූ දින ඔහු රාගම වෛද්‍ය පීඨයට පැමිණි BMW රථයට පොලිස් භාරයට ගැනුනා.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වුණා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES