30 C
Colombo
Sunday, May 5, 2024

ITN, රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න බෑ..! – ඉරාජ්

- Advertisement -

ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ පුවත් විකාශයන් නැරඹීමමට අපහසු තත්වයකට පත්ව ඇති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

ඒ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතු බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දේශපාලඥයන් යන එන තැන් සහ කන බොන දෑ පෙන්වන තත්වයට රාජ්‍ය මාධ්‍ය ආයතන වල පුවත් සේවයන් පත්ව ඇති බවත් ඒවා බැලීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම, රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන විය යුතු බවට අමාත්‍යවරයා පැවසුවත් මෙරට මැති ඇමතිවරුන්ගේ වැරදි ක්‍රියා එම නාලිකා හරහා පෙන්වූවහොත් එම සේවකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධ වගකීම ජනමාධ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...